ETEST learning platform

Grade 10 Science 2026 Model Paper - 1 (Sinhala Medium)

Grade 10 Science 2026 Model Paper - 1 (Sinhala Medium)

Created By: ETEST
This Quiz is Free
Duration (in min.)60 min
Questions40
ResultsAfter submission
Start free and view your result summary after you finish.
Back
Preparing your quiz…
View full quiz details
Allow Maximum Attempts10
Minimum Percentage Required to Pass35%
Start Date (Quiz can be attempted after this date. YYYY-MM-DD HH:II:SS )10 Aug 2026 08:00 AM
End Date (Quiz can be attempted before this date. eg. 2017-12-31 23:59:00 )19 Jan 2038 08:44 AM
Description

10 ශ්රේණිය විද්‍යාව 2026 ආදර්ශ ප්‍රශ්න පත්‍රය I (සිංහල මාධ්‍යය)

2027 G.C.E. (O/L) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා සකස් කළ ආදර්ශ ප්‍රශ්න පත්‍රයකි. 10 වසර විද්‍යා විෂය නිර්දේශය හා මෑත කාලීන සා/පෙ විද්‍යාව ප්‍රශ්න පත්‍ර රටා අනුව ප්‍රශ්න සකසා ඇත.

මෙහි බහුවරණ ප්‍රශ්න 40 ක් ඇත. පත්‍රය අවසන් කළ පසු ලකුණු, නිවැරදි පිළිතුරු හා පිළිතුරු සඳහා විසඳුම් ලබාගත හැක.

සටහන: මෙය විභාග පුහුණුව සඳහා සකස් කළ ආදර්ශ පත්‍රයකි; විභාග දෙපාර්තමේන්තුවේ නිල පත්‍රයක් නොවේ.

උපදෙස්

  • ප්‍රශ්න 40 කි.
  • සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
  • එක් එක් ප්‍රශ්නයට දී ඇති (1), (2), (3), (4) පිළිතුරු අතුරෙන් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න.
  • අවශ්‍ය තැන්හි ගුරුත්වජ ත්වරණය g = 10 m s⁻² ලෙස ගන්න.
  • ගණක යන්ත්‍ර භාවිතය අනුමත නොවේ.
  • කාලය මනාව කළමනාකරණය කර සියලු ප්‍රශ්න ලබා දී ඇති කාලය තුළ අවසන් කරන්න.
  • අවසානයේ පිළිතුරු නැවත පරීක්ෂා කර Submit කරන්න.

ඉලක්කය ලකුණු ලබා ගැනීම පමණක් නොව — වැරදි ගිය තැන් හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමයි.

Join our WhatsApp Channel
Get new model papers, answer updates and study notifications as soon as they are posted.
Join Now

Sorry! No explanation videos are available for this quiz.

Stay connected with eTestFollow new papers, study updates, and announcements.